ඇඳිරි නීතිය කඩකළ 3138ක් අත්අඩංගුවට

Share

ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 3138 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය 20වනදා සවස 06.00 සිට අද (26) අදහවල් 12 දක්වා කාල සීමාව තුල මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

එම කාලය තුළ රථවාහන 782ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අද උදැසන 6 සිට දහවල් 12 දක්වා පමණක් 62 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 11 ක් පොලිස් භාරයට ගෙන ඇත.

Read more

Local News