ලෝක නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවි සංවාදයක නිරතවිමට තීරණයක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්ති අවදානම පිළිබඳ විඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවි සංවාදයක නිරතවිමට ජී 20 සමුළුවේ ලෝක නායකයින් තීරණය කර තිබේ.

 

ඒ අනුව අද (26)  දිනයේ මෙම සංවාදය පැවැත්විමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව යුරෝපා සංගමයේ රටවල් 27 නායකයින් ද පවතින තත්ත්වය පිළිබඳව විඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයක නිරතවිමට නියමිතව තිබේ.

මේ වන විට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මරණ 21,000 ඉක්මවා ඇති අතර වාර්තා වී ඇති ආසාදතයින් සංඛ්‍යාවහාර ලක්ෂ 70,000 ඉක්මවයි.

Read more

Local News