කොරෝනා රෝගීන් ගණන 104ක් දක්වා ඉහළට

අද රාත්‍රි 7.00 වන විට කොරෝනා රෝගීන් දෙදෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි

 

ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා රෝගීන් ගණන 104ක් දක්වා ඉහළ ගොස් තිබේ