මතුගම – අලුත්ගම මාර්ගය 16 වැනිදා රාත්‍රියේ සිට තාවකාලිකව වසා තබයි

Share

මතුගම – අලුත්ගම මාර්ගයේ වැලිපැන්න මහා පාලමේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් 16 වැනිදා රාත්‍රියේ 9 සිට 17 වැනිදා අලුයම 4 දක්වා මෙම මාර්ගය තාවකාලිකව වසා තැබෙන අතර, රියදුරන් අැතුළු එම මාර්ගය භාවිත කරන්නන් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස වැලිපැන්න පොලීසියේ රථවාහන අංශය දැනුම් දෙයි.

Read more

Local News