මාරවිල නිවාස 14 ක් මුද්‍රා තබයි

Share

මාරවිල නාත්තන්ඩිය ගැමුණු මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස 14 ක් මුද්‍රා තැබීමට නාත්තන්ඩිය සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසීය ක්‍රියා කර තිබේ.

 

ඒ ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට කොරෝනා වෛරය ආසාදනය වී ඇති බව තහවුරු වීම සහ අදාළ පුද්ගලයා එම ප්‍රදේශයේ සැරි සැරු බවට ලැබුණු තොරතුරු සැලකිල්ලට ගෙනයි.

කොරෝනා වෛරය ආසාදනය වී ඇති පුද්ගලයා මේවන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි.

මේ අතර අදාළ පුද්ගලයාගේ බිරිඳ ද උණ රෝග ලක්ෂණ හමුවේ හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමට නාත්තන්ඩිය සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේය.

Read more

Local News