කොරෝනා ආසාදිතයෙකු හමුවීම නිසා කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසයි

Share

කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ වාට්ටුවක් වසා දැමූ බව එහි අධ්‍යක්ෂවරයා පවසයි.

 

ඒ අනුව රෝගීන් 15 දෙනෙකු සහ එහි කාර්යය මණ්ඩලයද නිරෝධායනයට යොමු කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News