ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලු මගී ගුවන් අප්‍රේල් 8 සිට 30 දක්වා අත්හිටුවයි April 1, 2020 Facebook Twitter Pinterest WhatsApp අප්‍රේල් 08 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් ගමන් වාර අත්හිටුවා ඇත. නමුත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සේවා පමණක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය දන්වා තිබේ.