තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙලෙස තවත් නව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව150 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මෙ වන විට තිදෙනෙකු මිය ගොස් ඇත.