ගතවු පැය 24 ට ඇඳිරි නීතිය කඩ කළ 1264ක් අත්අඩංගුවට

Share

ඊයේ(02) උදැසන 6 සිට අද(03) උදෑසන 6 දක්වා ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1264 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

 

එම කාලය තුළ වාහන ද 325 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

ඒ අනුව පසුගිය මාර්තු මස 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 10730ක්.

දිවයින පුරා වාහන ද 2657 ක් අත්අඩංගුවට පත්ව ඇත.

Read more

Local News