ඔස්ට්‍රේලියාවේ කොරෝනා වැළදීමෙන් පලමු ලාංකිකයා මිය යයි

Share

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් 170 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු මියගිය බව මෙල්බන් අප සියත විශේෂ වාර්තාකරු ම්ට සුළු මොහොතකට පෙර පැවසුවා.
ඔහු කලක් ගුවන් සේවයක කටයුතු කර පසුව ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඇති අතර කොරෝනා වැලදී දින කිහිපයක් රෝහල් ගතව සිට මීට සුලු මොහොතකට පෙර ඔහු මිය ගොස් ඇත.
සුමිත් නම් ඔහුට වයස 52 ක් වන අතර ඔස්ට්‍රේලියාවේ කොරෝනා වැළදීමෙන් ම්යගිය පලමු ශ්‍රී ලාංකිකයා වෙයි.

Read more

Local News