මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 178ක් දක්වා ඉහළට

Share

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 178 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රෝගය ආසාදනය වූ පුද්ගලයින් 34 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 5 ක් වෙයි.

Read more

Local News