කොරෝනා රෝගීන් ගණන 183ක් දක්වා ඉහළට

Share

මේ වනවිට නව කොවිඩ් නයින්ටින් රෝගීන් තිදෙනකු හදුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි

 

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 183 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වෙෙරසය වැළදීමෙන් මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 6 ක් වෙයි.

Read more

Local News