ලෙසතෝ රාජ්‍යයෙන් විශාල දියමන්තියක්

Share

ලෙසතෝ රාජ්‍යයෙන් විශාල දියමන්තියක් හමු වෙයි.

මෙම දියමන්තිය මෙතෙක් හමුවී ඇති විශාලතම දියමන්ති අතර පස් වන ස්ථානයේ පවතින බව වාර්තා වේ.

ගොල්ෆ් බෝල දෙකක විශාලත්වයක් ඇති මෙම දියමන්තියෙහි බර කැරට් 910 කි. එහි වටිනාකම අමෙරිකා ඩොලර් මිලියන 40 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Read more

Local News