දිනෙෂ් චන්දිමාල්ට එක්දින කණ්ඩායමේ නායකත්වය

Share

ශ්‍රී ලංකාව සිම්බාබ්වේ හා සත්කාරක බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලීයේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සහභාගීවන ඉදිරි තරඟ මෙහෙයවීමේ වගකිම දිනෙෂ් චන්දිමාල්ට හිමිව තිබේ.

ඒ නායක අැන්ජලෝ මැතිව්ස් අබාධයකට ලක්වීම හේතුවෙනි.

 

Read more

Local News