අද (27) දිනය වන විට කොරෝනා වෛසරසය ආසාදිත යැයි තහවුරු කර ගත් නව රෝගීන් 44 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 567ක් දක්වා ඉහළ ගොස් ඇත.
රෝගීන් 126 දෙනෙක් අද වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.