බංග්ලාදේශය ලකුණු 53යි

Share

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තිරණය කරයි. ඒ අනුව මේ වන විට පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම කිසිවෙකු නොදැවී පන්දුවාර 11ක් තුළ ලකුණු 53ක් ලබා ගෙන සිටියි.

අාරම්භක පිතිකරුවන් ලෙස Tamim Iqbal සහ Anamul Haque පිටියට පැමිණ අැත.

Read more

Local News