ශ්‍රී ලංකාවේ නව තායිලන්ත තානාපතිනි ජනපති හමුවෙයි

Share

ශ්‍රී ලංකාවේ නව තායිලන්ත තානාපතිනි චූලමනී චට්සුවාන් මහත්මිය ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ඇත.

මෙම හමුව සිදුව ඇත්තේ, කොළඹ පිහිටි ජනාධිපති නිල නිවසේදී ය.

Read more

Local News