ගුවන් හමුදාධිපති අභියෝගතා විවෘත ගෝල්ෆ් තරගාවලිය 26 හා 27

Share

ගුවන් හමුදාධිපති අභියෝගතා විවෘත ගෝල්ෆ් තරගාවලිය ලබන මස 26 වන හා 27 වන දින ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා ගුවන් හමුදා විනවාරාය ඊගල්ස් ගෝල්ෆ් ලීක්ස්හිදී ආරම්භ කිරීමට සියලු ආරම්භ කර තිබේ.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා දේශීය හා විදේශිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

Read more

Local News