තිසර පෙරේරා වැඩිම තරගයේ වීරයා සම්මානය දිනාගත් ක‍්‍රීඩකයින් දස දෙනා අතරට එක්වෙයි

Share

සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ පැවති තරගයෙන් ‘තරගයේ වීරයා’ සම්මානය දිනාගැනීමට තිසර පෙරේරා සමත් විය. ඒ අනුව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එක්දිවැඩිම තරගයේ වීරයා සම්මානය දිනාගත් ක‍්‍රීඩකයින් දස දෙනා අතරටන ක‍්‍රිකට් තරගවලදී වැඩිම තරගයේ වීරයා සම්මානය දිනාගත් ක‍්‍රීඩකයින් දස දෙනා අතරට පිවිසීමට ඔහුට හැකිවිය.

එහිදී ඔහු ලකුණු 33 කට කඩුලූ 04 ක් බිඳහෙලූ අතර පිත්තෙන් වේගවත් ලකුණු 39ක් ද රැස් කළා. 2012 වසරෙන් පසු තිසර පෙරේරා එක්දින පිටියේ දැක්වූ හොඳම පන්දු යැවීම ද මෙයයි.

ඊයේ ලැබූ සම්මානයත් සමග තිසර අවස්ථා 11ක දී තරගයේ වීරයා සම්මානය දිනාගෙන ඇත.

Read more

Local News