ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 5 ඉක්මවයි

Share

ලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවා ගොස් තිබේ.

 

ඒ අනුව මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,015,676ක් වන බව වාර්තා වෙයි.

වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයට එම වෛරසයෙන් සිදුවූ බලපෑමට වඩා වැඩි බලපෑමක් මේ වන විට රටවල් රැසකට සිදුව ඇත.

වැඩිම බලපෑම එල්ල වී ඇති අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහලොස් ලක්ෂ 71,000 ඉක්මවයි.

Read more

Local News