දිනක් තුළ ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ගතවු පැය 24 තුළ

Share

එක් දිනක් තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ වැඩිම සංඛ්‍යාව ඊයේ(20) දිනයේ වාර්තා වී තිබේ.

 

ගත වූ පැය 24 තුළ පමණක් වෛරස ආසාදිතයින් එක් ලක්ෂ 6000ක් හඳුනා ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලය, අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ ඉන්දියාව යන රටවල්වලින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ වන විට ලොව පුරා කොවිඩ් නයින්ටීන් ‍වෛරස ආසාදිතයින් පනස් ලක්ෂ 82,244 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

Read more

Local News