ලොවපුරා කොරෝනා මරණ තුන් ලක්ෂ තිස් නව දහස ඉක්මවයි

Share

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව පනස් දෙලක්ෂ අනූ අටදහස ඉක්මවා ගොස් තිබේ.

 

මේ වන විට වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ තිස් නවදහස් හාරසිය දහඅටක් වන බව විදෙස් වාර්තා පවසයි.

කොවිඩ් වසංගතයෙන් අමෙරිකාවේ සිදුව ඇති මරණ ගණන අද වන විට 97,000 ඉක්මවා ගොස් ඇති අතර ඊයේ එරටින් වාර්තා වූ මරණ ගණන 1,286ක්.

Read more

Local News