කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

Share

ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පස්වන එක්දින තරඟය අද (23) පැවැත්වෙයි.

ඒ අනුව අද තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායකයා ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තිරණය කරයි. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දු යැවීමට බංග්ලාදේශ නායකයා අාරාධනා කරයි.

Read more

Local News