තවත් නාවික හමුදා සාමාජිකයින් 7ක් සුවය ලබයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය වැළඳුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව නාවික හමුදා සෙබලුන් 300 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇත.

Read more

Local News