වැල්ලම්පිටියේ පරිප්පු ගබඩාවක ගින්නක්

Share

වැල්ලම්පිටිය, වෙන්නවත්තේ පරිප්පු ගබඩාවක හදිසි ගින්නක් හටගෙන තිබේ.

 

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැපැවැත්විම සඳහා ගිනි නිවීමේ රථ 4 ක් එහි යවා ඇති බවය.

Read more

Local News