විදේශයේ සිටි ලාංකික සිසුන් 6000කට ආසන්න පිරිසක් දිවයිනට ගෙන්වා අවසන්

Share

කොවිඩ් නයින්ටීන් වසංගත රෝග තත්ත්වය හේතුවෙන් විදෙස් රටවල සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 6000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට දිවයිනට ගෙන්වාගෙන ඇති බව විදේශ කටයුතු පිළීබඳ ජනාධිපති අතිරේක ලේකම් මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

 

රටවල් 21කින් මෙම සිසුන් දිවයිනට ගෙන්වා ගැනිමට කටයුතුකර ඇති බව ඔහු සදහන් කළේය

Read more

Local News