මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1563ක් දක්වා ඉහළ යයි

Share

අද(30) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් දෙදෙනෙක් හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 1563ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අද දිනය තුළ තවත් රෝගීන් 27 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 781 ක්.

Read more

Local News