තවත් ආසාදිතයින් 20ක් සුවය ලබයි – සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 801ක්

Share

අද(31) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 801ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් ගණන 62ක්.

Read more

Local News