ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිම අද සිට අරඹයි

Share

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිම අද සිට අරඹන බව රජයේ මුද්‍රණාලාදිපතිනිය ගංගානි ලියනගේ මහත්ම්ය සදහන් කරයි

 

ඒ ම්ට සුළු මොහොතකට පෙර මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් තොරවම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කිරිමෙන් අනතුරුවයි

Read more

Local News