මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1649ක් දක්වා ඉහළට

Share

මෙරට සමස්ත ‍කොවිඩ්-19 වෛරස් ආසාදිතයින් ගණන 1649ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

මේ අතර රෝගින් 823 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 815කි.

Read more

Local News