මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1730ක් දක්වා ඉහළට

Share

අද(30) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1730ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 883ක් දිවයිනේ මේ වන විට රෝහල් කීපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

Read more

Local News