තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 08 දෙනෙකු හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1789 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.
තවදුරටත් වෛරස ආසාදිතයින් 939 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.
Share

Read more