තවත් නාවික හමුදා සාමාජිකයින් 10ක් සුවය ලබයි

Share

අද දිනය වන විට තවත් නාවික හමුදා සාමාජිකයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

 

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 453 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News