ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

Share

අස්වැසි ඉන්දියාවෙන් ඊයේ දිනය තුළදී නව ආසාදිතයන් 10,218 දෙනෙක් හඳුනාගනු ලැබුවේය.

 

ඒ සමස්ත ආසාදිතයන් ගණන 276,146 දක්වා ඉහළ දමමින්ය.

භයේ එරටින් වාර්තාවූ කොවිඩ් මරණ 277 සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 7,750 දක්වා ඉහළ ගියේය.

ජූලි 31 වන දා වන විට දිල්ලියේ කොවිඩ් ආසාදිතයන් ගණන 550,000 ඉක්මවනු ඇති බවට දිල්ලි ආපදා කළමනාකරණ අධිකාරිය පුරෝකථනය කර තිබේ.

දිල්ලියේ රෝහල් සඳහා අමතර රෝගී ඇඳන් 80,000 ක් පමණ අවශ්‍ය කර ඇති බව බලධාරීන් පැවසීය.

Read more

Local News