බංගලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය කල් යයි

Share

බංගලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

 

ජුලි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය එලෙස කල් දමා ඇත්තේ, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ය.

Read more

Local News