ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක අකුණුසැර වැදීමෙන් 107 ක් මරුට

Share

අකුණුසැර වැදීමෙන් ඉන්දියාවේ බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල එක් දිනක් තුළදී සාමාන්‍ය වැසියන් 107 දෙනෙක් මියගොස් තිබේ.

 

මේ අතර බිහාර් ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර් පැවසුවේ තම ප්‍රාන්තය තුළ මියගොස් ඇති අයගේ සෑම පවුලකට ම ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් බෙදාදීමට ප්‍රාන්ත රජය තීරණය කළ බවය.

Read more

Local News