අසම්පූර්ණ නඩු ගොනු 40ක් යළි වැඩබලන පොලිස්පතිට

Share

නීතිපතිවරයා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ අසම්පූර්ණ නඩු ගොනු 40 වැඩබලන පොලිස්පතිවරයා වෙත යළි ඉදිරිපත් කර තිබේ.

 

ඒ, විමර්ශන නිසි ලෙස අවසන් කර දෙන ලෙස දන්වමිනි.

Read more

Local News