සුවය ලැබු නාවිකයින් ගණන 823ක් දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 823 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News