මුව ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා දිවයින පුරා මෙහෙයුම්

Share

මුව ආවරණ නොපැළඳ ගමන් ගන්නා පුද්ගලයින් සොයා දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ මෙම සතිය පුරා එම මෙහෙයුම ක්‍රියාත්මක බවයි.

Read more

Local News