ජපාන වාණිජ හා කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිස සහ අගමැති අතර හමුවක්

Share

ජපාන සහ තෝකියෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයන්හි නිලධාරීන් ඇතුලු දූත පිරිස සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) දින අරලියගහ මන්දිරයේ දී හමුවී සාකච්ඡා පැවැත්විය.
මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

Read more

Local News