කේරළ ගංජා කිලෝ 400 ක් වැටලීමකින් සොයාගනී

Share

මන්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකින් රුපියල් මිලියන 60ක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 400 ක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

Read more

Local News