යකාබැදි ඇල්ලේ ගිලී තරුණයන් දෙදෙනෙකු අතුරුදන් වෙයි

Share

ගිරිඋල්ල, යකාබැදිඇල්ල ප්‍රදේශයේදී මා ඔයේ දියනාමින් සිටි තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් ඇතැයි අප වාර්තාකරු පැවසීය.

 

එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් සහ 18ක් වූ තරුණයින් දෙදෙනෙකි.

ඔවුන් ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළිවී තිබේ.

අද දහවල් 12ට පමණ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මා ඔයේ දිය නාමින් සිටිය දී මෙම අනතුර සිදුවී තිබේ.

Read more

Local News