වායුගෝලයේ කැලඹිළි ස්වභාවයක්

Share

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැලඹිළි ස්වභාවය නිසාවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දී මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News