අමිතාබ් බච්චන්ට සහ ඔහු පුත් අභිෂේක්ට කොරෝනා

Share

ප්‍රවීණ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ට සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හට කොවිඩ්-19 රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

 

සිය ට්විටර් ගිණුම්වල සටහනක් තබමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ්-19 රෝගය වැළඳීම හේතුවෙන් තමන් රෝහල්ගතව සිටින බවය.

ඊයේ දිනයේ දී සිය පවුලේ සාමාජිකයින් කොවිඩ්-19 පරික්ෂාවට භාජනය වූ අතර එහිදී තමාට සහ තම පියාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව අභිෂේක් බච්චන් සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.

Read more

Local News