රාජාංගනයේ තවත් 4කට කොරෝනා වැළදෙයි

Share

තවත් කොවිඩ්-19 ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

රාජාංගනය ප්‍රදේශයේ පදිංචි සිව් දෙනෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

Read more

Local News