සයින්දමර්දු බෝම්බ ප්‍රහාරයේ සාක්ෂි සැඟ වු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

Share

2019 අප්‍රේල් 26 වන දින කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිදු වු බෝම්බ ප්‍රහාරයට අදාළ සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් අම්පාර උපගරාජය බාර, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔහු බෝම්බ ප්‍රහාරය සිදුවන කාලයේ දී කළවන්ච්චිකුඩි පොලීසියේ, රථවාහන අංශයේ ප්‍රධානියා ලෙස සේවය කර ඇත.

Read more

Local News