ප්‍රවීන බොලිවුඩ් නළු අනුපම් කේර්ගේ පවුලේ අයට කොවිඩ්

Share

ප්‍රවීන බොලිවුඩ් නළු අනුපම් කේර්ගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

 

තම මවට, සොහොයුරාට, සොහොයුරිය සහ තවත් ඥාතියෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අනුපම් කේර් පවසයි.

කෙසේවෙතත් අනුපම් කේර් ද වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර ඇති අතර ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව සඳහන්.

Read more

Local News