ජපන් රජයෙන් මෙරටට ඇ.ඩො. මිලියනයක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Share

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරිම පාලනය සහ වැලැක්වීමට ජනපති සහ අගමැති ප්‍රමුඛ ලංකා රජය ගෙන යන වැඩපිළිවෙලට අනුව ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් මිලියන 185.5)ක් වටිනා අත්‍යයශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පරිත්‍යාග කිරීම අද(14) දින සිදු කරනු ලැබීය.

 

Read more

Local News