2016 මාර්තු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක, අර්ජුන් ඇලෝෂියස් සහ අනෙකුත් සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ජුලි 25 වැනිදා ට පෙර ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
Share
Read more




