සුවය ලැබු නාවිකයින් ගණන 899ක් දක්වා ඉහළට

Share

නාවික හමුදාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 899 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ තවත් නාවික සාමාජිකයෙකු පූර්ණ සුවය ලැබීමත් සමග යි.

ඒ අනුව මේ වනවිට වෛද්‍ය ප්‍රථිකාර යටතේ තවත් නාවිකයින් 7 දෙනෙකු පමණක් සිටී.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 906ක් වේ.

Read more

Local News